top of page

පළමු හාදුව දෙන්න කලින් මේක බලල ඉන්න...

  • Writer: Admin
    Admin
  • Dec 23, 2017
  • 1 min read

ඔයා තාම ඔයගෙ  gf ට හරි  bf ට හරි පළමු හාදුව දීල නැද්ද? හාදුව කියන්නෙ එකිනෙකාගෙ ආදරේ ප්‍රකාශ  කරන එක  විදිහක්.ඔයා   කෙනෙක්ව  kiss කරන්න ඕනෙ  ආසාවට නෙවේ ආදරේට.ඒක ඔයාට එයාගෙ ඉද්දි දැනෙයි.දෙන්නෙක්  lip kiss කරනව කියන්නෙ ඒදෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි කියන  එක .දෙන්නට දෙන්න විස්වාස කරනව කියන එක.කොහොම උනත් ගොඩක් අය  kiss කරන්නෙ කොහොමද කියන එක දන්නෙ නෑ . ඉතින් kiss කරන්න කලින් ඔයලා දැනගන්න ඕන  දේවල් කීපයක් තියන්ව..ඒ ටික දැනගන්න මේ   link එකේ තියන  video එක  බලන්න. https://www.youtube.com/watch?v=EBxS9CAgc8Y

මේක ඔයාලට උදව්වක් වෙයි කියල හිතනව. comment එකක් දන්න අමතක  කරන්න එපා... ස්තූතියි... Love gossip

පයිතාගේ සටහනක්...

 
 
 

Comments


SUBSCRIBE VIA EMAIL

© 2023 by Salt & Pepper. Proudly created with Wix.com

bottom of page