එයාව අමතක කරන්නෙ මෙන්න මෙහෙමයි..
- Admin
- Dec 23, 2017
- 1 min read
එයාව අමතක කරන්න බැරිද ?හිතට වදයක්ද ?මේක කියවන්න.ඔයා අනිවාරෙන්ම වෙනස්වෙයි...

කෙනෙක් නැති අඩුව අපිට දැනෙනව කියන්නෙ අපි ඒ කෙනාට ආදරෙයි කියන එක.ඒත් ඒ ආදරේට දෙන්න ඕන වටිනාකම එයා දෙන්නෙ නැත්තන්,අපි එයා ගැන හිත හිත දුක් වෙන්න ඕනෙ නෑ.එයා ඔයාගෙ ආදරෙට වටිනාකමක් දෙන්නෙ නෑ කියන්නෙ ඒ ඔයාට අයිති ආදරේ නෙවේ කියන එක.ඒ නිසා එයා ගැන හිත හිත දුක් වෙන්න එපා.ලෝකෙ වැරදියට තේරුම් ගන්නත් එපා.මොකද මේ ලෝකෙ හැමෝම නරක නෑ.ඒ නිසා කොහෙවත් යන කෙනෙක් නිසා පොඩි කාලේ ඉදන් දැක්ක හීන,හදපු වඩපු අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු නැති කරන්න එපා.තමන්ට ඉන්නෙ තමන් විතරයි. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,කොහොමද එයාව අමතක කරන්නෙ කියන එක..මේ video එක බැලුවට පස්සෙ ඔයාට ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් වෙයි.මචං හිතල බලපන් කොච්චර කට්ටක් කාලද අද උබ ඔතන ඉන්නෙ කියල..හිතපන් කෙල්ලේ කොච්චර පරිස්සන් කරලද අම්මයි තාත්තයි උබව හැදුවෙ කියල.කොහෙවත් යන කෙනෙක් නිසා ජීවිතේ නැති කරග්න්න එපා බං. https://youtu.be/qCJhODh-KzM video එකේ link එක..විනාඩි 3 ක video එකක්..මේක බලන්නකෝ..




Comments