top of page

කුරුලෑ ඔබට කරදරයක්ද? කොච්චර Try කළත් විසදුමක් ලැබුනෙ නැද්ද?එහෙනම් මේක බලන්න..

  • Writer: Admin
    Admin
  • Dec 24, 2017
  • 1 min read

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි මේ කුරුලෑ (Pimples) කියන්නෙ.හැමෝම ලස්සනට ඉන්න කැමතියිනේ...ඉතින් මේ කුරුලෑ වලින් නිදහස් වෙන්න පුලුව්න් ක්‍රමයක් ගැනයි දැන් ඔයලට කියන්න යන්නෙ.ඔයාලට ගෙදරදිම හොයාගන්න පුලුවන් දේවල් වලින් ඔයාට මේ දේවල් කරන්න පුලුවන්.හානි කර treatments,Cream වර්ග පාවිච්චි කරන එක අදම නවත්තල ගෙදරදිම කරන්න පුලුවන් අතුරු ආබාධ රහිත සරල පහසු මේ Treatments කරල බලාන්න.කතා ඇති මෙන්න treatments ටික.

https://www.youtube.com/watch?v=GIhhKNp9nf4



ඔයලට උදව්වක් වෙයි කියල හිතනව..

Thank You!

පයිතාගේ සටහනක්...


Comments


SUBSCRIBE VIA EMAIL

© 2023 by Salt & Pepper. Proudly created with Wix.com

bottom of page