top of page

පියුමි අව්රුදු 17 දී අම්ම කෙනක් උන විදිය

  • Writer: Admin
    Admin
  • Dec 23, 2017
  • 1 min read

පියුමි කියන්නේ අන්තර්ජාලය තුල පුවත් මවන චරිතයක්. කාගේත් අවධානයට ලක්වෙන විදිහට සිය ෆේස්බුක් පිටුවට නිරන්තරයෙන් ඡායාරූප එකතු කරන්නත් පියුමි නිතර කටයුතු කරනවා.

පියුමි හංසමාලි ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙසයි. හැබැයි දැන් දැන් පියුමි ජනප්‍රිය නිළියක් වේගෙනත් එනවයි කියලා තමයි ක්ෂේත්‍රයෙන් ඇහෙන කතාවලින් කියවෙන්නෙ.


මේ වනවිට 23 වැනි වියේ පසුවන ඇය සම්බන්ධයෙන් මේ දිනවල දී බොහෝ අවධානයට ලක් ව ඇත්තේ ඇයගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තැනින් තැන ඇහෙන කතාවක් නිසයි. ඒ තමයි 17 වැනි වියේ දී සිය ප්‍රථම දරුවා ප්‍රසූත කළ බව ඇය මාධ්‍යට පවසා තිබීම.

” මගේ වයස අවුරුදු 23 යි. මම ඉපදුණේ 1992 අවුරුද්දෙ. පුතා ඉපදුනේ මට වයස අවුරුදු 17 දි. පුතා දැන් ජාත්‍යන්තර පාසලක එක වසරට ඇතුළත් කළා. පුතා කලාවට එනවාට මම නම් කැමති නැහැ.

පුතා නම් කැමතියි… ටී.වී එකේ පේන්න ඉන්න. හිටපු ගමන් කියනවා.. අම්මේ මම මොඩ්ල් කෙනෙක් වෙනවා කියලා. හැබැයි මම කැමැති පුතා කවදාහරි ගුවන් නියමුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි ක‍්‍රිකටර් කෙනෙක් හරි වෙනවට.

පියුමි හංසමාලි ඊයේ පෙරේදා නුවරඑළියෙ ගිහින් ගත්ත ඡායාරූප කිහිපයකුත් අන්තර්ජාලයට එක් කර තිබුණා. එම ඡායාරූපත් පහතින් දැක්වෙයි.



Comments


SUBSCRIBE VIA EMAIL

© 2023 by Salt & Pepper. Proudly created with Wix.com

bottom of page